ප්‍රමුඛ පුවත 1

ස්වර්ණාභරණ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ)  –  මෙරටට ස්වර්ණාභරණ තොගයක් රැගෙන ආ පුද්ගලයින් 3 දෙනෙකු ගුවන් තොටුපළේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(19) තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සාදා නිම නොකළ කැරට් 24 රන් භාණ්ඩ තොගයක් තම ඇඳුම්වල සඟවාගෙන රැගෙන ඒමට උත්සාහ කිරිමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් තිස් නව ලක්ෂ 31,850කි.

සැකකරුවන් මිනුවන්ගොඩ, ජාඇල සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය හෙට නිකුත් වෙයි

Mohamed Dilsad

තවත් බන්ධනාගාර තුනකට STF ආරක්‍ෂාව අද සිට

Mohamed Dilsad

රට තුල මතුව ඇති තත්ත්වය් සමතයකට පත් කරන්න සාමකාමීව සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment