ප්‍රමුඛ පුවත 1

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය හෙට නිකුත් වෙයි

(UTV| කොළඹ) – විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමට වන ගැසට් නිවේදනය හෙට (25) දිනයේ නිකුත් කෙරන බව විද්‍යා පීඨ කොමසාරිස් ජනරාල් කේ. එම්. එච් බණ්ඩාර මහතා සඳහන් කළේය.

2016 සහ 2017 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල මත එම සිසුන් බඳවා ගැනීමට නියමිත බවත්ඒ අනුව මේ වර්ෂය සඳහා විද්‍යා පීඨ සිසුන් 8000 කට අධික පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පෙබරවාරි අවසන් විමට ප්‍රථම පාසල් නිල ඇදුම් රෙදි..

Mohamed Dilsad

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

‘ගජ’ නිසා උතුරේ පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment