දේශීය

අර්බුද හමුවේ ඩොලරය 178 සීමාව පසුකරයි….

අද (15) ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා ඉක්මවා ගොස් ඇත.
ඉතිහාසයේ පළමු වතාවට ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙස වාර්තාගත වේ.

Related posts

උසස් පෙළ 2024 විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

Editor O

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

Editor O

දයාසිරිට බාධා කරන්න එපා- අධිකරණයෙන් නියෝගයක්.

Editor O

Leave a Comment