ප්‍රමුඛ පුවත 1

ජනපති සහ අගමැති “රට රකින ජනමහිමය” රැළියට

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ‘‘රට රකින ජනමහිමය’’ මහජන උද්ඝෝෂණය සහ ජනරැළියට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වෙලාවකට පෙර එම ස්ථානයට පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…

Mohamed Dilsad

ඇල්පිටිය මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීම් හෙට සිට

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment