ප්‍රමුඛ පුවත 1

ලබන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳ වීමට සුදානම්

(UTV| කොළඹ) –  ලබන 7 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ පැවත්වෙන දේශපාලන පක්ෂ නියෝජිත හමුවකට එක්වෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment