ව්‍යාපාරික

උද්දමනය පහළට

(UTV| කොළඹ) – සැප්තැම්බර් මාසයේ උද්ධමනය පහළගොස් තිබේ.

අගෝස්තු මාසයේදී සියයට 2.5 ක් ලෙස පැවති උද්ධමනය සැප්තැම්බරයේදී සියයට 0.9 ක් දක්වා පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මීට බලපා ඇත්තේ ආහාර මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

විශේෂයෙන් එළවලු , පොල් , අමු මිරිස් සහ නැවුම් මත්ස්‍ය මිළ ගණන්වල පහළ යාමක් දක්නට ලැබුණු බව මහ බැංකුව පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

කුකුල් මස් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

ඉන්ධන මිල දැනෙන ලෙස සංශෝධනය කරයි.

Editor O

Leave a Comment