දේශීයඅයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළටMohamed DilsadJune 5, 2021 by Mohamed DilsadJune 5, 20210100 (UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 41,717 කට අයත් පුද්ගලයින් 170,022 ක්...
දේශීයරිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වේMohamed DilsadJune 4, 2021June 4, 2021 by Mohamed DilsadJune 4, 2021June 4, 2021099 (UTV| කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් විසින්...
දේශීයදිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේMohamed DilsadJune 3, 2021 by Mohamed DilsadJune 3, 2021089 (UTV| කොළඹ) – දිස්ත්‍රික් 06 කට හෙට පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර...
දේශීයසංචරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේMohamed DilsadJune 2, 2021 by Mohamed DilsadJune 2, 20210106 (UTV | කොළඹ) – දැනට පැවැත්වෙන දැඩි සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බව, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ...
දේශීයකැබිනට් තීරණ : නව පොලිස් මූලස්ථානය දෙහිවල අත්තිඩියේMohamed DilsadJune 1, 2021June 1, 2021 by Mohamed DilsadJune 1, 2021June 1, 20210200 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල පැපිලියාන ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තොට හංදිය ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ...
දේශීයහෙට සිට කටුනායක ඇතුළු ගුවන්තොටුපොළ තුනක් විවෘතයිMohamed DilsadMay 31, 2021 by Mohamed DilsadMay 31, 2021097 (UTV | කොළඹ) – හෙට (01) දිනයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ තුනක් මෙරටට පැමිණෙන පිරිස් සඳහා විවෘත කෙරෙන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී...
දේශීයකොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයිMohamed DilsadMay 30, 2021May 30, 2021 by Mohamed DilsadMay 30, 2021May 30, 20210122 (UTV | කොළඹ) -තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත...
දේශීයසංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩවMohamed DilsadMay 28, 2021 by Mohamed DilsadMay 28, 20210101 (UTV| කොළඹ) –දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 31වනදා...
දේශීයඑළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්Mohamed DilsadMay 28, 2021May 28, 2021 by Mohamed DilsadMay 28, 2021May 28, 20210121 (UTV | කොළඹ) – එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. රජයේ සේවකයින්...
දේශීයනැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයිMohamed DilsadMay 27, 2021May 27, 2021 by Mohamed DilsadMay 27, 2021May 27, 20210100 (UTV | කොළඹ) – කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර්...