දේශීයප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි තද වැසිMohamed DilsadJune 10, 2023 by Mohamed DilsadJune 10, 2023097 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත්...
දේශීයනිරිතදිග මෝසම සම්පුර්ණයෙන්ම ස්ථාපිත වෙයිMohamed DilsadJune 9, 2023 by Mohamed DilsadJune 9, 2023084 නිරිතදිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් නිවේදනය කරයි. මේ හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව...
දේශීයඅදත් ප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadJune 8, 2023 by Mohamed DilsadJune 8, 20230113 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ...
දේශීයප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසිMohamed DilsadJune 7, 2023 by Mohamed DilsadJune 7, 20230100 බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ...
දේශීයපළාත් කිහිපයකට තද වැසිMohamed DilsadJune 6, 2023 by Mohamed DilsadJune 6, 20230125 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර...
දේශීයප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසිMohamed DilsadJune 5, 2023June 6, 2023 by Mohamed DilsadJune 5, 2023June 6, 20230208 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සබරගමුව පළාතේත් ගාල්ල, මාතර...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadJune 4, 2023June 6, 2023 by Mohamed DilsadJune 4, 2023June 6, 2023086 නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම...
දේශීයඅද මි.මී 100 ඉක්මවූ වැසිMohamed DilsadJune 3, 2023June 6, 2023 by Mohamed DilsadJune 3, 2023June 6, 2023093 නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව,...
දේශීයඅද ප්‍රදේශ කිහිපයකට තද වැසිMohamed DilsadJune 2, 2023 by Mohamed DilsadJune 2, 20230100 බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම්...
දේශීයඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?Mohamed DilsadJune 1, 2023June 2, 2023 by Mohamed DilsadJune 1, 2023June 2, 2023099 ජූලි මාසයේ සිදුකෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු...