දේශීයඊයෙ කොළඹින් ආසාදිතයින් 526 ක් – ඉන් 175 ක්ම වැලිකඩින්Mohamed DilsadDecember 9, 2020 by Mohamed DilsadDecember 9, 20200108 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් ආසාධිතයන් 798 දෙනා අතුරින් 526 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
දේශීයලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයිMohamed DilsadDecember 8, 2020 by Mohamed DilsadDecember 8, 20200128 (UTV | කොළඹ) – කොවිඩ් ආශ්‍රිත මෙරට ළාබාලතම මරණය කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වේ. තදබල නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු දින 20ක් පමණ...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]Mohamed DilsadDecember 8, 2020December 8, 2020 by Mohamed DilsadDecember 8, 2020December 8, 20200110 (UTV |කෑගල්ල) – දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර විසින් කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත නොමිලේ බෙදා දීම අද දින සිදු කෙරේ. එම බෙහෙත ලබා...
දේශීයමාර්ගවල ධාවන තරඟ පවත්වන්නන්ට අද සිට වැඩ වරදියිMohamed DilsadDecember 7, 2020December 7, 2020 by Mohamed DilsadDecember 7, 2020December 7, 20200142 (UTV | කොළඹ) – අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද (07) සිට විශේෂ මෙහෙයුම් දියත් කරන බව පොලිස්...
දේශීයකොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේMohamed DilsadDecember 6, 2020 by Mohamed DilsadDecember 6, 20200128 (UTV |මඩකලපුව) – මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමයි. ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා...
දේශීයකොරෝනා මරණ ගණන 137 ක් දක්වා ඉහළටMohamed DilsadDecember 5, 2020December 5, 2020 by Mohamed DilsadDecember 5, 2020December 5, 20200122 (UTV | කොළඹ) – අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 07 ක් වාර්තා වී ඇත. අනුව සමස්ත මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ යනු ඇත....
දේශීයශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව නව පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනයMohamed DilsadDecember 5, 2020December 5, 2020 by Mohamed DilsadDecember 5, 2020December 5, 20200116 (UTV | කොළඹ) – 2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට...
දේශීයප්‍රමුඛ පුවත 1මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේMohamed DilsadDecember 4, 2020December 4, 2020 by Mohamed DilsadDecember 4, 2020December 4, 20200167 (UTV |මහනුවර) – මහනුවර නගර සීමාවේ පිහිටා ඇති සියළු පාසල් තවත් සතියක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරයි. ඒ මහනුවර ආශ්‍රිතව තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා...
දේශීය‘බුරවි’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරයි [RELEASE]Mohamed DilsadDecember 4, 2020December 4, 2020 by Mohamed DilsadDecember 4, 2020December 4, 20200109 (UTV | කොළඹ) – බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයත් දක්වා දුර්වලවී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙය...
දේශීයමෙරට කොරෝනා ආසාදිත මරණ ගණන ඉහළට [RELEASE]Mohamed DilsadDecember 3, 2020 by Mohamed DilsadDecember 3, 20200135 (UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වෙයි. මේ අනුව මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වවරයා...