විදෙස්අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්Mohamed DilsadOctober 23, 2023October 24, 2023 by Mohamed DilsadOctober 23, 2023October 24, 20230116 නැවත දැනුම්දෙන තුරු ඉරාකයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ. ඉරාක කලාපයේ දී අමෙරිකානු හමුදාවන්ට සහ පුරවැසියන්ට මෑත...
විදෙස්ඊශ්රායලය දැඩි තීරණයක් ගනීMohamed DilsadOctober 22, 2023 by Mohamed DilsadOctober 22, 20230107 ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසයි. එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බව ඊශ්‍රායල...
ක්‍රීඩාශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අදMohamed DilsadOctober 21, 2023 by Mohamed DilsadOctober 21, 20230108 ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි. ...
දේශීයවිදෙස්මෙරට ජනපති සහ චීන ජනපති අතර හමුවක්Mohamed DilsadOctober 20, 2023 by Mohamed DilsadOctober 20, 20230128 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂි ජිං පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජීං නුවරදී පවත්වා තිබේ....
දේශීයසෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා පොදු එකඟතාවක්Mohamed DilsadOctober 19, 2023 by Mohamed DilsadOctober 19, 20230110 රටේ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරිමට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින වෛද්‍ය මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු...
දේශීයපාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයටMohamed DilsadOctober 18, 2023 by Mohamed DilsadOctober 18, 20230102 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්...
දේශීයසැමියාගේ පහරදීමෙන් බිරිඳ ඝාතනය වෙයිMohamed DilsadOctober 17, 2023 by Mohamed DilsadOctober 17, 20230108 පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් පහර දී බිරිඳව ඝාතනය කර තිබේ. ඊයේ (16) එම ඝාතනය සිදුව තිබුණේ චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලිය ප්‍රදේශයේදීය. ...
දේශීයතෙල් සංස්ථාවේ ලොක්කො ගොඩක් රට ගිහින්Mohamed DilsadOctober 16, 2023 by Mohamed DilsadOctober 16, 2023096 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව අලෙවි සහ මුල්‍ය අංශ...
දේශීය05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදMohamed DilsadOctober 15, 2023 by Mohamed DilsadOctober 15, 2023096 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබේ. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව...
ක්‍රීඩාකාසියේ වාසිය ඉන්දියාවටMohamed DilsadOctober 14, 2023 by Mohamed DilsadOctober 14, 20230109 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව...