ගොසිප්වඳ සැත්කම් ගැන රට ගිනි තියපු බොරුවට මොකද්ද වුනේ?Mohamed DilsadDecember 17, 2021 by Mohamed DilsadDecember 17, 2021090 (UTV | කොළඹ) – වඳ සැත්කම් පිළිබඳ සිද්ධිය රටතුළ ආන්දෝලනයක් බවට පත්කරමින් එවක විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව මහජනතාව මුලාකළ බව අදවනවිට රටහමුවේ අනාවරණ වී ඇති...
ගොසිප්ඥානසාර හිමි යළි කරලියටMohamed DilsadDecember 17, 2021 by Mohamed DilsadDecember 17, 20210124 (UTV | කොළඹ) – මෙරට ක්‍රියාත්මක අන්තවාදී ආගමික සංවිධාන වහා තහනම් කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා....
ගොසිප්ඊළඟ අගමැති?Mohamed DilsadDecember 17, 2021 by Mohamed DilsadDecember 17, 2021093 (UTV | කොළඹ) – ඇත්තටම අපේ රටේ ඊළඟ අගමැති කවුද?මේ කියන්නේ 2024 ඡන්දයෙන් පත්වෙන අගමැති ගැන නෙවෙයි. 2022 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පත්වෙන අගමැති ගැන.ඒ සම්බන්ධව සාකච්ඡාවක්...
ගොසිප්‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්Mohamed DilsadDecember 15, 2021 by Mohamed DilsadDecember 15, 20210107 (UTV | කොළඹ) – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගෙන ප‍්‍රහාරාත්මක අදහස් පළ කිරීමක් සිදු කළේය....
ගොසිප්බැසිල් ලංකාවෙන් පිටව යයිMohamed DilsadDecember 15, 2021 by Mohamed DilsadDecember 15, 20210107 (UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටව ගියා....
ගොසිප්රටක් ගොඩ දාන්න බැරි මුදල් ඇමති – විජේදාස කියයිMohamed DilsadDecember 13, 2021 by Mohamed DilsadDecember 13, 20210114 (UTV | කොළඹ) – මුදල් අමාත්‍යවරයාට මොල හතක් ඇතැයි ඇතැමුන් පවසන්නේ ඔහු 7 සමත් නිසා වන්නට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...
ගොසිප්නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්යMohamed DilsadDecember 13, 2021 by Mohamed DilsadDecember 13, 20210113 (UTV | කොළඹ) – මත්පැන් අලෙවිය වෙසක් උත්සවයේදී තහනම් නම්, නත්තල් උත්සවයේදී ත් එය තහනම් විය යුතුව ඇතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ....
ගොසිප්සියදිවි හානි කර ගැනීමට යන්ත්‍රයක්Mohamed DilsadDecember 9, 2021 by Mohamed DilsadDecember 9, 20210117 (UTV | ස්විට්සර්ලන්තය) – මිනිත්තුවකට අඩු කාලයකදී සාපේක්ෂව වේදනා රහිත මරණයක් සිදු කළ හැකි මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලය ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය...
ගොසිප්ලංකාවේ ආහාර වේලක මිල ඉහළටMohamed DilsadDecember 9, 2021 by Mohamed DilsadDecember 9, 20210121 (UTV | කොළඹ) – 2019 වසරින් පසු මෙරට ජනතාවට 2021 නොවැම්බර් මාසයේදී සාමාන්‍ය ආහාර වේලකට වැය කිරීමට සිදු වූ මුදල සියයට හතළිස් හතරකින් ඉහළ ගොස්...
ගොසිප්ඔමික්රෝන් ලංකාවටත්..?Mohamed DilsadDecember 1, 2021 by Mohamed DilsadDecember 1, 2021098 (UTV | කොළඹ) – ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බවට තවදුරටත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි....