ගොසිප්

බැසිල් ලංකාවෙන් පිටව යයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටව ගියා.

කටුනායක ගුවන්තොටුපොළෙන්, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මේ අතර, පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ ද සංචාරයක නිරත වූ අතර, එහි දී ඔහු එරට මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා.

Related posts

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වල නිලධාරී හිඟයක්

Mohamed Dilsad

මේ ප්‍රශ්ණයට මාව සම්බන්ධ කර ගැනීමෙන් ජාතියේ ප්‍රතිරූපයට තවත් හානියක් වෙනවා

Mohamed Dilsad

මධ්‍යවේදියෙකුත් කොරෝනාවට ගොදුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment