ගොසිප්ශ්රී ලංකාව LockDown කිරීම ගැන මහේලගෙන් ප්‍රකාශයක්Mohamed DilsadMarch 17, 2020 by Mohamed DilsadMarch 17, 20200124 (UTV| කොළඹ) – මේ දිනවල ලෝකය පුරාම ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ රටවල් LockDown කිරීම සම්බන්ධයෙන් වන පුවත් පැතිර යයි. ශ්‍රී...
ගොසිප්බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්Mohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020098 (UTV |අනුරාධපුරය ) – අනුරාධපුරය සහ මීගමුව බන්ධනාගාරවල රැදවියන් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැක මතුව තිබේ. එම අනුරාධපුරයේ රැදවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන්...
ගොසිප්දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණුMohamed DilsadMarch 15, 2020March 15, 2020 by Mohamed DilsadMarch 15, 2020March 15, 2020097 (UTV |කොළඹ ) – රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව වර්ධනය...
ගොසිප්සජිත් කොරෝනා වලටත් අභියෝග කරයිMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 20200127 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු උත්සාහ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොරෝනා වලට තමන් බය නොමැති බව...
ගොසිප්ශ්රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]Mohamed DilsadMarch 14, 2020 by Mohamed DilsadMarch 14, 20200103 (UTV |කොළඹ )ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහ මැතිවරණයට තරඟ කල යුතු බවට එම පක්ෂයේ පිරිසක් අවධාරණය කරයි. ඊයේ (13) නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති...
ගොසිප්ශ්රීලංකා නිදහස් පොදුජන සංධානය අහිමි චන්ද්‍රිකා සමගි ජන බලවේගයටMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 20200139 (UTV | කොළඹ) – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කරයි....
ගොසිප්කොරෝනාවෙන් මඩිය තර කරගන්නා පෞද්ගලික රෝහල්Mohamed DilsadMarch 12, 2020March 12, 2020 by Mohamed DilsadMarch 12, 2020March 12, 2020091 (UTV | කොළඹ) – කොරෝනා පරීක්‍ෂාව සිදුකර ගැනීමට ඇතැම් පෞද්ගලික රෝහල් අයකර ගන්නා මුදල හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී...
ගොසිප්කොරෝනාවෙන් බේරීමට නම් යා යුතු හොඳම රට ශ්‍රී ලංකාවයි [VIDEO]Mohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 20200116 (UTV | කොළඹ) – ජාත්‍යන්තරයේ මේ වනවිට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයත් සමග එංගලන්තයේ සංචාරක උපදේශකවරයෙක් වන පෝල් චාල්ස් ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහනක් සමග එකතු වෙමින්...
ගොසිප්ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණයක්Mohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020088 (UTV |මහනුවර) – හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමෙන්...
ගොසිප්පොහොට්ටුවෙන් ඉල්ලන උවිඳු විජේවීර ගම්පහින් තරඟ බිමටMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 20200108 (UTV | කොළඹ) – රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පසුගිය කාලය පුරාවට සක්‍රීය දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශයන් සිදුකරනු ලැබීය. ඒ අනුව නවතම දේශපාලන ආරංචි...