ගොසිප්

ශ්‍රී ලංකාව LockDown කිරීම ගැන මහේලගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) –  මේ දිනවල ලෝකය පුරාම ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ රටවල් LockDown කිරීම සම්බන්ධයෙන් වන පුවත් පැතිර යයි.

ශ්‍රී ලංකාව ද සති දෙකක කාලයකට LockDown කිරීම සම්බන්ධයෙන් , ෆේස්බුක් වගේම ට්ව්ටර් සමාජ ජාලය හරහා ද මේ දිනවල විවිධ පුවත් ප්‍රචාරය වෙයි.

මේ සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද සහාය පළකර තිබේ.

ඒ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබෙන්නේ තමන් පෞද්ගලිකව පවතින කාල සීමාව තුල ශ්‍රී ලංකාව LockDown කිරීම හොඳ දෙයක් බවයි.

 

 

 

Related posts

මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]

Mohamed Dilsad

භාතිය සන්තුෂ්ටත් අලුත් ආණ්ඩුවෙන් ප්‍රබල තනතුරු

Mohamed Dilsad

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

Mohamed Dilsad

Leave a Comment