දේශීයප්‍රමුඛ පුවත 1ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයිMohamed DilsadSeptember 20, 2020September 20, 2020 by Mohamed DilsadSeptember 20, 2020September 20, 20200141 (UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක සිටි තිදෙනෙකු ගොඩනැගිල්ලට...
දේශීයප්‍රමුඛ පුවත 1මංතීරු නීතිය අද සිට යළිත්Mohamed DilsadSeptember 14, 2020September 14, 2020 by Mohamed DilsadSeptember 14, 2020September 14, 20200130 (UTV |කොළඹ) – මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනි. මාර්ග හතරක්...
දේශීයප්‍රමුඛ පුවත 1රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයිMohamed DilsadSeptember 4, 2020September 4, 2020 by Mohamed DilsadSeptember 4, 2020September 4, 20200142 (UTV |කොළඹ) – ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි. ඒ එම කොමිසම හමුවේ...
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේMohamed DilsadSeptember 3, 2020September 3, 2020 by Mohamed DilsadSeptember 3, 2020September 3, 20200156 (UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් එක සම්පුර්ණයෙන් බලන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න....
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්Mohamed DilsadSeptember 3, 2020 by Mohamed DilsadSeptember 3, 20200116 (UTV |කොළඹ) – කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුද්‍රණය කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත යවා තිබේ. මේ අනුව ඊට...
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතියMohamed DilsadSeptember 2, 2020September 2, 2020 by Mohamed DilsadSeptember 2, 2020September 2, 20200122 (UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ. මෙම කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඉදිරියේදී...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]Mohamed DilsadSeptember 2, 2020 by Mohamed DilsadSeptember 2, 20200222 (UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 1විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙතMohamed DilsadSeptember 1, 2020 by Mohamed DilsadSeptember 1, 20200151 (UTV |කොළඹ) – විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කෙරේ. අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා...
දේශීයප්‍රමුඛ පුවත 1නව කොරෝනා රෝගීන් 22ක්Mohamed DilsadSeptember 1, 2020 by Mohamed DilsadSeptember 1, 20200132 (UTV |කොළඹ) – කටාර් සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකුට කොරෝනා ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින්ගේ...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහසMohamed DilsadSeptember 1, 2020 by Mohamed DilsadSeptember 1, 20200144 (UTV |කොළඹ) – සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දීමට තීරණය කරයි. බන්ධනාගාර තුළ මේ වන විට පවතින අධික...