ප්‍රමුඛ පුවත 1

යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්

(UTV|පොලොන්නරුව) –  පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට අත්හිටුවා තිබේ.

ඒ වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ රාත්‍රී  9.50ට පමණ වන අලින් තිදෙනා දුම්රියේ ගැටී ඇති බවයි.

මේ හේතුවෙන් වන අලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දුම්රිය පිලීපැනීමට ද ලක්ව ඇත.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය එම අනතුරට මුහුණ දී ඇති අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවා තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි කුලප්පුවෙන් 31ක් රෝහලේ

Mohamed Dilsad

ජවිපෙ තවමත් ස්වාධීන තීරණයක

Mohamed Dilsad

“MCC ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොවේ” – මංගල [VIDEO]

Mohamed Dilsad

Leave a Comment