ප්‍රමුඛ පුවත 1

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

(UTVකුරුණෑගල) – පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩංගුවට තිබේ.

ඒ මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කරවීම සඳහා රු. ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ.මුතුවිනායගම් නැමති අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික බස් සංගම් වර්ජනය ක්‍රියාත්මකයි.බස් ධාවනය සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

සංහිදියා කාර්යාංශයේ සභාපතිත්වයෙන් චන්ද්‍රිකා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අදින් අවසන්..

Mohamed Dilsad

Leave a Comment