ක්‍රීඩා

ඉදිරි තරඟය ගැන එංගලන්ත නායකයාගේ අදහස

(UTV| කොළඹ) – සිය රටේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේදී ශ්‍රී ලංකාව සමග ලබන 10 වැනිදා ආරම්භ වන එක්දින තරගවලිය වඩාත් වැදගත් වන බව එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඉයන් මෝගන් පවසයි.

ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම සංගක්කාර මහේල හා මැතිව්ස් නොමැති කණ්ඩායම වෙනස්ම අභියොගයක් බවද හෙතෙම පැවසීය.

“අපි ශ්‍රී ලංකාවේදී 2014 වසරේ සහභාගි වූ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාර, මහේල සහ මැතිව්ස් ක්‍රීඩා කළා. ඒක වෙනස් කණ්ඩායමක්. මෙවර වෙනස් කණ්ඩායමක් වගේම වෙනස් අභියෝගයක්” වනු ඇතැයි ද මෝගන් එහිදී වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

Mohamed Dilsad

හිරුණි නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment