විදෙස්

ඇමෙරිකාව ඉරානයට තවත් එරෙහි වෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාව ඉරානය සමඟ 1955 වසරේදී ඇති කරගත් ගිවිසුමක් අවලංගු කරයි.

ඒ ඉරානයට පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කිරීමෙන් පසුවය.

එම ගිවිසුම ඇමරිකාව විසින් උල්ලංඝනය කර ඇති බවට ඉරානය පෙන්වාදීමෙන් පසු සම්බාධක ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊයේ(03) ඇමරිකාවට නියෝග කළේය.

ඒ අනුව මානුෂීය භාණ්ඩ සහ ගුවන් සේවා කටයුතු සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment