ප්‍රමුඛ පුවත 1

කළු ගඟේ ඔරුවක් පෙරලී පුද්ගලයෙකු අතුරුදන්

(UTV|රත්නපුර) – රත්නපුර, කළු ගඟේ ඇල්ලවත්ත ප්‍රදේශයේදී ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වෙයි.

ඊයේ (02) පුද්ගලයින් 06 දෙනෙකු රැගත් ඔරුවක් මෙලෙස පෙරළී ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර එක් අයෙකු අතුරුදන්ව තිබේ.

අතුරුදහන්ව ඇත්තේ මල්වල, මිහිටිය ප්‍රදේහයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද

Mohamed Dilsad

මැතිවරණ පැමිණි හා නීති උල්ලංඝනය කිරීම් 275ක්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment