විදෙස්

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්

(UTV| කොළඹ) – අද (02) ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දූපතේ යළිත් භූ කම්පනයක් වාර්තාවී තිබේ.

එය රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගෙන ඇත.

පසුගිය සිකුරාදා රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවූ අතර ඉන් ඇති වූ සුනාමි රළ හේතුවෙන් පුද්ගලයෝ 844ක් මිය ගියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙසට සුදු ජාතික පොලිස් නිලධාරියා තීන්දු කරයි

Mohamed Dilsad

නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment