ප්‍රමුඛ පුවත 1

(UTV|බදුල්ල) –  ගෑස් සිලින්ඩය පුපුරා යාමෙන් සිදු වු පිලීස්සීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

ඒ ඇය විසින් සිය මුළුතැන්ගෙය තුල තිබෙන ගෑස් ලිප දැල්වීමට ගිය අවස්ථාවේදී බව වාර්තාවේ.

ඊයේ (01) රාත්‍රි මෙම කාන්තාව මෙලෙස මිය ගොස් ඇති බව වැලිමඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් පදිංචි 70 හැවිරිදි කාන්තාවකි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය

Mohamed Dilsad

සේනා යළිත් කරලියට

Mohamed Dilsad

34 වන මානව හිමිකම් සැසිය ජිනීවාහිදී අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment