ප්‍රමුඛ පුවත 1

කොළඹ සරසවිය ශ්‍රේණි ගත කිරීම් වලින් ඉහළට

(UTV| කොළඹ) – 2019 වසර සදහා වන ලොව හොඳම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලය 1001 වැනි ස්ථානයට පත්ව තිබේ.

නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ කේම්බ්‍රිජ් සරසවිය පිළිවලින් පළමු සහ දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.

පළමු වරට ඉරාකයේ බැග්ඩෑඩ් සරසවියද ලොව හොඳම සරසවි 1250 අතරට තේරී පත්ව ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/University.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල්ගහවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් අයෙක් මරුට

Mohamed Dilsad

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනා අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment