විදෙස්

මුල්‍ය අර්බුදයට මී හරක් විකිණු පාකිස්ථාන අගමැති

(UTV|පාකිස්ථානය) – පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ඊයේ(28) තවත් වෙන්දේසියක් සිදු කළේය.

ඒ ඉම්රාන් ඛාන් රජයේ මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙසය.

මෙලෙස ඊයේ වෙන්දේසි කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ සිය පෞද්ගලික පරිහරණය සඳහා අගමැති නිවසේ රඳවාගෙන සිටි උසස් වර්ගයේ මීහරකුන් 8 දෙනෙකි.

මෙම මී හරකුන් සියලුදෙනාම අලෙවි කර රුපියල් විසිතුන් ලක්ෂයක් උපයා ගැනීමට හැකිවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එය ඇමරිකානු ඩොලර් 19,000 කට ආසන්න මුදලකි.

නව අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා පාකිස්ථාන අග්‍රාමාත්‍ය නිවසේ තිබූ සුපිරි රථ වාහන පෙළක් ද මීට පෙර වෙන්දේසි කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැරදුණු ප්‍රහාරය – 85ක් මරුට

Mohamed Dilsad

මගීන් 100ක් සමඟ ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

ලන්ඩනයේ සිටි දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ මව් බිමට

Mohamed Dilsad

Leave a Comment