ප්‍රමුඛ පුවත 1

පොලීසියට ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක්

UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිටුපස පොලීසිය සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

මෙරට ආරක්ෂක අමාත්‍යවරයා රටට හෙළි කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

මත්තල තවත් යන්ත්‍රයක් ගලවයි

Mohamed Dilsad

පාරිභෝගික භාණ්ඩ සපයන සියලූ ආයතන වල මානුෂීය වගකීම් පිළිබඳ ජනපති පහදයි

Mohamed Dilsad

Leave a Comment