ප්‍රමුඛ පුවත 1

පොලීසියට ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක්

UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිටුපස පොලීසිය සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

ඥානසාර හිමිට එරෙහි නඩුව කැඳවීමට දින නියම කරයි

Mohamed Dilsad

මන්නාරමේ තවත් සමූහ මිණී වලක්දැයි සැකයක් අධිකරණ නියෝගයකින් කැනීම් ඇරඹේ

Mohamed Dilsad

මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment