ප්‍රමුඛ පුවත 1

රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

UTV | COLOMBO – රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් පොලීසිය සඳහන් කළේ මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන මොවුන් ගැටී ඇති බවයි.

Related posts

ජනාධිපති අද චීනය බලා පිටත්ව යයි.

Mohamed Dilsad

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 ක් සදහා උපදෙස් මාලාවක්

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

Mohamed Dilsad

Leave a Comment