ප්‍රමුඛ පුවත 1

පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

UTV | COLOMBO – ප්‍රබල පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හෙරොයින් සමඟ කඩවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකාරිය ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 39 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙම කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලීසියට භාර දී තිබෙනවා.

Related posts

ගෝඨාභය කොහොමද මිනීමරුවෝ නිදොස් කොට නිදහස් කරන්නේ [VIDEO]

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ අවසන් කර කළහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රථීපල අවලංගුයි

Mohamed Dilsad

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කරනවා -නව සභාපති කියයි

Mohamed Dilsad

Leave a Comment