විදෙස්

ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදී

UTV | COLOMBO – ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ෆෙන් ලොවන් එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

ඒ, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකිවීම, ආගමන විගමන ගැටලූ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම හේතුවෙන්.

එහිදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 142 ක් ලැබී තිබූ අතර, විරුද්ධව ඡන්ද 204 ක් ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

Mohamed Dilsad

ඩුබායි – අජ්මාන් ප්‍රදේශයේ හටගත් දැවැන්ත ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

Leave a Comment