ප්‍රමුඛ පුවත 1

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

(උදයම්,කොළඹ)  – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර කොටස අද රාත්‍රී 10 සිට මේ මස 27 වනදා අලූයම හතර දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එම මාර්ගයේ නව පාලමක් ඉදිකිරීම හේතුවෙනි.

ඒ අනුව මාතර, ගාල්ල සහ අලූත්ගම සිට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී කොළඹ – කොටුවෙන් ආරම්භ වන දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරයි.

Related posts

විග්නේශ්වරන්ගේ තීරණයට අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

හේමසිරිට සහ පුජිතට ඇප තීන්දුව ඔක්තෝබර් දක්වා කල් යයි

Mohamed Dilsad

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

Mohamed Dilsad

Leave a Comment