ප්‍රමුඛ පුවත 1

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති  කීර්ති ශ්‍රී විනයාචාර්ය අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අපවත්වී ඇත.

උන්වහන්සේ අපවත් වනවිට 78 වන වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව කන්දෙ විහාරස්ථානයේ විහාරාධීකාරී හිමියන් පැවසූහ.

Related posts

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

Mohamed Dilsad

ඩෙංගු අවධානම තවමත්

Mohamed Dilsad

ආයුර්වේද එක්ෆෝ 2018 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment