ප්‍රමුඛ පුවත 1

ජනපති චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

(UTV|හම්බන්තොට) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාවප්‍රාප්ත වූ බාල සොහොයුරු චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පෙරවරුවේ වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියේය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද මේ සදහා එක්වී සිටියේය.

ජනාධිපතිවරයා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට දැක්වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කථාබහකද නිරත වූවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැහැර ගත් ගම්පොළ දරුවාට ලක්ෂ 30ක කප්පමක් ඉල්ලයි

Mohamed Dilsad

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

Mohamed Dilsad

අංගොඩ ලොක්කගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment