ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – බලපත්‍රයක් නොමැතිව විදේශීය දුම්වැටි තොගයක් ළග තබාගෙන සිටි විදේශියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ  කටුනායක ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයෙකි.

ඔහු සතුව තිබී විදේශීය දුම්වැටි 360 ක් සොයා ගෙන ඇති බව ගුවන්තොටුපල පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

LTTE වළ දමා තිබු රත්තරන් තොගය සොයා පොලීසිය කැණීම් කටයුතු ආරම්භයි…

Mohamed Dilsad

කොළඹ ආරක්‍ෂක සමුළුව හෙටයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment