ප්‍රමුඛ පුවත 1

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

(UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය අද(19) ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

Mohamed Dilsad

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

Mohamed Dilsad

යුද්දයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි ඉල්ලූ වව්නියාවේ සත්‍යග්‍රහයට දින 100යි: විරෝධතාකරුවන් ඇමරිකාවේ සහය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment