ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළට

(UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි.

එහෙත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවත් ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් හා අමාත්‍යවරයා අතර ඊයේ (19) පෙරවරුවේ පැවති සකච්ඡාවේදි මෙම තීරණයට එළඹි බවද එ මහතා පැවසීය.

මාසිකව සිදුවන ඉන්ධන මීල සංශෝනය යටතේ ඩීසල් මීල ඉහල යෑම හේතුවෙන් බස් සංගම් බස් ගාස්තු වැඩි විමක් ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කණගාටුව.

Mohamed Dilsad

පරිසර සංරක්ෂණය සහ එහි අභියෝග ගැන සමුළුවක්

Mohamed Dilsad

පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment