ප්‍රමුඛ පුවත 1

පරිසර සංරක්ෂණය සහ එහි අභියෝග ගැන සමුළුවක්

(UTV|මන්නාරම) – මන්නාරම දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය සහ එහි අභියෝග යන මැයෙන් වූ සමුලුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැත්විණ.

මන්නාරම දිස්ත්‍රික්කයේ වන වගාව ඉහළ නැංවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙණ.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

යුද හමුදාවේ නිලධාරීන් 63කට උසස් වීම්

Mohamed Dilsad

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment