ප්‍රමුඛ පුවත 1

ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට

(UTV| කොළඹ) – හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා විභාග කිරිමට ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කරයි.

නඩුවේ සාක්කිකරුවන්ට එදින අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරිමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.

ලීට්රෝ ගෑස් සමාගම සතු රුපියල් මිලියන 500 කට අධික මුදලක් අවභාවිතා කළ බවට ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ රථවාහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment