ප්‍රමුඛ පුවත 1

දුම්රියක ගැටී වන අලි තිදෙනෙකු මරුට

(UTV|අනුරාධපුරය)  – දුම්රියක ගැටීමෙන් වන අලි තිදෙනෙකු ගැටීමෙන් මියගොස් තිබේ.

ඒ ඊයේ (17) රාත්‍රියේ කොලොන්නාවේ සිට මඩකළපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටීමෙනි.

පළුගස්වවැව සහ ගල්ඔය අතර පුවක්පිටිය ප්‍රදේශයේදී අද අලුයම 4 ට පමණ එම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

මේ නිසා දුම්රියද පීලිපැනීමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද අඩාලවී ඇති බව පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට වරුවක් විවෘතයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 139ක් හඳුනාගැනේ.

Mohamed Dilsad

වයස 18ට වැඩි ස්ථිර ලිපිනයක් නොමැති අයටත් ඡන්ද අයිතිය

Mohamed Dilsad

Leave a Comment