ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 139ක් හඳුනාගැනේ.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ සැකකරුවන් 139 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවේදී පවසයි.

රට පුරා ආරක්ෂක කටයුතු වෙනුවෙන් හෙට (26) සිට ආරක්ෂක අමාත්‍යාංශය තුළ ඒකාබන්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක වෙනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්…

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් 1500 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවතත්

Mohamed Dilsad

Leave a Comment