ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

(UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ යුතු බවයි.

ඒ අනුව මෙම ගැටළුව විසදීම සඳහා රජයට දින 03ක කාලයක් ලබා දෙන බව ද ඔහු පැවසීය.

කෙසේවෙතත් තම ගැටළුවට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට  බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් .

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හාල් මෝල් හිමියන්ට කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

ලන්ච් ෂීට්,රිජිෆෝම්, සිලි බෑග් ඉදිරියේදී තහනම්

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment