ප්‍රමුඛ පුවත 1

වනජීවී නිලධාරීන් අකුරට වැඩ

(UTV| කොළඹ) – විධිමත් පටිපාටියෙන් තොරව සේවක බඳවා ගැනීම් සහ අතිකාල කප්පාදුවට එරෙහිව වනජීවි නියාමක නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සඳරුවන් මහතා පැවසුවේ මෙම වෘත්තීය සමති ක්‍රියාමාර්ගය හේතුවෙන් වන අලි පළවා හැරීම ඇතුළු රාජකාරී රැසක් අඩාල වන බවයි.

කෙසේ වෙතත් වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් කළ විමසීමකදී ඔහු පවැසුවේ, මේ සම්බන්ධයෙන් සකච්ඡාවක් පැවති අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

වෙසක් සැමරුම් ප්‍රදර්ශන අත්හිටුවයි.

Mohamed Dilsad

අනියම් ගැබිනි බිරිඳ මරා හමුදාව පිට වරද පටවන්න තැත්කළ කොටියා මාට්ටු

Mohamed Dilsad

Leave a Comment