ප්‍රමුඛ පුවත 1

ඉදිරියේදී රියදුරු පරීක්‍ෂාව බාහිර ආයතන දෙකකට

(UTV| කොළඹ) – රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට ලබාදීමේ සුදානමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

මෙමගින් මෝටර් රථ පරික්ෂකවරුන් ලෙස බඳවා ගන්නා සංඛ්‍යාවද ඉදිරියේදී අඩු කිරිමට ද අපේක්‍ෂිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංවීමට අද රාත්‍රියේ සිට සංස්ථාවෙන් තෙල් නෑ

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment