ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගනී

කළුතර – කටුකුරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ.

අද අලුයම ධීවරයන්ට වයස අවුරුදු 28ක් පමණ වන තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

ඉන් පසුව අවුරුදු 7 පමණ වන පිරිමි දරුවෙකුගේ සිරුරක්ද සය ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.

ඒ අනුව මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් වන අතර තවත් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව සිටීයි.

Related posts

සා පෙළ ප්‍රථිපල සහතික පත්‍රය ගැනීමට අප්‍රේල් පළමුවනදා සිට අවස්ථාව

Mohamed Dilsad

අගමැති මෝඩි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරියි…

Mohamed Dilsad

Leave a Comment