ප්‍රමුඛ පුවත 1

මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිසිවාරය අද

(UTV|මන්නාරම) – මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී විය.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සමාරම්භක සැසිය අද(03) ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සමාරම්භක උත්සවයට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච්එම්. මුජාහිර් මහතා ඇතුළු ප්‍රාදේශීය සභාවේ සියළු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික හැඳුනුම්පත් 51 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පුහුණුව සඳහා නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයට CCTV

Mohamed Dilsad

Leave a Comment