දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

(UTV| කොළඹ) – මෙම කැදවීම සිදුකර ඇත්තේ පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර හටගෙන ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

එම කොමිසමේ සභාපතිවරයා විසින් කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම්දීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුලත් වේ.

Related posts

කැෆේ සංවිධානයෙන් ප්‍රකාශනයක්

Mohamed Dilsad

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

Mohamed Dilsad

Leave a Comment