ප්‍රමුඛ පුවත 1

ජන බලයට පැමිණි පුද්ගලයෙකු මරුට

(UTV| කොළඹ) –  ඊයේ(05) කොළඹ පැවති ජනබල මෙහෙයුම විරෝධතා රැලියට සහභාගී වූ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් අදාළ රෝගියා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හැටන්, තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා රැලියට සහාභාගී වී ඇත්තේ ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ ආධාරකරුවකු ලෙසය.

ඔහු තිදරු පියෙකු බව වාර්තාවේ.

මේ අතර ආහාර විෂවීමක් හේතුවෙන් විරෝධතා රැලියට පැමිණි 33 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් 8 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප‍්‍රතිසංස්කරණයෙන් පසුව කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

පරිපාලන සේවයේ නිළධාරීන් ඇතුළු විධායක දීමනා නිළධාරීන්ට දීමනාවක්

Mohamed Dilsad

හක්මන මාර්ග කීපයකට පස්කඳු කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment