ප්‍රමුඛ පුවත 1

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

(UTV |බදුල්ල) – “ජන බලය කොළඹට” විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වෙයි.

ඒ බදුල්ල , බෝගහමඩිත්ත ප්‍රදේශයේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් රැගෙන් යාමට සුදාමන් කර තිබු බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

Mohamed Dilsad

විසි දෙලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment