ප්‍රමුඛ පුවත 1

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනා අධිකරණයට පැමිණෙයි

(UTV| කොළඹ) – පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

අද (03) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙම භික්ෂූන් වහන්සේලා සිව් නමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 31 වනදා නියෝගයක් ලබා දුන්නේය.

2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මෙම හිමිවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් පිරිසක් සාම සාධක මෙහෙයුම් සඳහා දකුණු සුඩානයට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment