ප්‍රමුඛ පුවත 1

තෙවන පාසැල් වාරය අද ඇරඹේ

(UTV| කොළඹ) – රජයේ පාසල් තෙවන වාරය සඳහා  අද (03) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එ අනුව උසස් පෙළ විභායට අදාළව පිළිතුරු පත්‍ර ඇගයිම් සිදුකෙරෙන පාසල් 37 ක් හැර දිවයිනේ සියලුම අද විවෘත කෙරෙයි.

පිළිතුරු පත්‍ර අගැයමි පාසල් ලබන 06 වැනිදා විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තහනම් පොලිතීන් සොයා දිනපතා වැටලීම් අඛණ්ඩව

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් තද වැසි හා සුළං

Mohamed Dilsad

ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව ජනපති වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment