ප්‍රමුඛ පුවත 1

ජනපති ජන්ම දිනය අදයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 67 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.

1989 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ කැබිනට් අමාත්‍ය ධුර රැසක් හොබවමින් 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයාද වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් අද දිනයේ දිවයින පුරා ආගමික උත්සව රැසක්ද සංවිධාන කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment